Monday, October 25, 2021
/ - General line - 0115112241 | - [email protected]

පැපුවා නිව්ගිනියාව අතර අද පැවති පුහුණු තරඟයෙන් ශ්‍රීලංකාවට ලකුණු 39ක ජයක්

938Views

ශ්‍රී ලංකාව සහ පැපුවා නිව්ගිනියාව අතර අද පැවැත්වුනු විස්සයි 20 ලෝක කුසලාන පුහුණු ක්‍රිකට් තරඟය  අබුඩාබි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ටොලරන්ස් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවත්වූ අතර එහිදී ශ්‍රී ලංකාව පැපුවා නිව්ගිනියාව ලකුණු 39 කින් පරාජය කළේය.  

මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර් 20 අවසනදී 162/5 ලකුණු ලබා ගත් අතර පිලිතුරු වශයෙන් පැපුවා නිව්ගිනියා කණ්ඩායමට ලබා ගත හැකි වූයේ 123/7 පමණි.