Sunday, November 28, 2021
/ - General line - 0115112241 | - [email protected]

ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් ක්‍රිකට් නායක බන්දුල වර්ණපුර අභාවප්‍රාප්ත වෙයි

722Views

 

ක්‍රිකට් කියන්නෙ අපි ගොඩක් ආදරෙය කරන ක්‍රීඩාවක් ක්‍රිකට් ක්‍රීඩාව සමග බැදුනු නාමයක් තමයි  බන්දුල වර්නපුර කියන්නෙ එතුමන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔහු මෙලෙස අභාවප්‍රාප්ත වී  තිබෙනවා.

මිය යන විට ඒ මහතා 68 වන වියේ පසුවිය.

බන්දුල වර්ණපුර මහතා ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරඟ 4කට සහ එක්දින ජාත්‍යන්තර තරඟ 12කට ක්‍රීඩා කර තිබේ





සඳරුවන් බටගොඩගේ