Sunday, November 28, 2021
/ - General line - 0115112241 | - [email protected]

හරක් උනත් කමක් නැහැ උම්බෑ නොකිය යුතුයි

1529Views

 

ඉතිහාසය ගැන අවතක්සේරුවට ලක් නොකර  ගුරුවරුන් පාරට බැස්සෙ හේතුව සෙවීම  වෙනුවට ගුරුවරුන්ට කුනුබිත්තර ගැසීම ගුරුවරුන් උල තිබීම සහ ගුරුවරුන් මර්දනය කිරීම විහිලුවට ලක්වන ප්‍රකාශ බවත්, ලෝකේ බොහෝ රටවල් දියුනු වී ඇත්තේ  ගුරුවරුන් මර්දනය කිරීමෙන්  යනුවෙන් ගුරුවරුන් හට අපහාස නොකල යුතුයැයි රාජ්‍ය අමාත්‍ය  දයාසිරි ජයසේකර මහතා පැවසීය .
තවද එතුමා ප්‍රකාශ කලේ නොදන්නා  දේ  පාලිමේතුව තුළ ප්‍රකාශ කිරීමෙන්  සියලු මන්ත්‍රීවරුන් අපහාසයට ලක්වෙන බවත් මෙය අර්බුදයක් බවත් හරක් උනත් කමක් නැහැ උම්බෑ නොකිය යුතු යැයි එතුමා  තවදුරටත් පැහැදිලිය කලේය.

 

සටහන සඳරුවන් බටගොඩගේ