Sunday, November 28, 2021
/ - General line - 0115112241 | - [email protected]

ප්‍රවීණ සිනමා සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පිණී විශාඛා සිරිවර්ධන අභාවප්‍රාප්ත වෙයි

1552Views

 

ප්‍රවීණ සිනමා සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පිණී විශාඛා සිරිවර්ධන අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යනවිට  ඇයගේ වයස අවුරුදු 65ක්.