Sunday, November 28, 2021
/ - General line - 0115112241 | - [email protected]

උපන්දිනය සමරපු සුරූපී මේධා

1961Views

 

මේධා ජයරත්න කියන්නේ කාලෙන් කාලෙට සමාජ මාධ්‍ය තුළ පුවත් මවන චරිතයක් .

ටෙලි තිරයේ රසික හදවත් දිනාගත්තු ඇය දක්ෂ රංගන ශිල්පිනියක්.

පසුගියදා ඇයගේ උපන්දිනය යෙදී තිබුණා.

ඒ උපන් දිනය වෙනුවෙන් ඇය අලුත්ම ඡායාරූප එකතුවක් මේ විදිහට අන්තර්ජාලයට එකතු කර තිබුණා.......