Sunday, May 29, 2022
/ - General line - 0115112241 | - [email protected]

කාගේත් සිත් ඇදගන්නා සුරූපීනිය සමාජ මාධ්‍ය කළඹමින් කරපු දේ එළියට (PHOTOS)

6667Views

සිත් ඇදගන්නා සුරූපී පෙනුමක් ඇති තරුණයන්ගේ සිහින කුමරිය වන ශනුද්‍රි ගැන හැමෝම දන්නවා.

ඇත්ත නමින් ඇය ශනුද්‍රි ප්‍රියසාද්.

බමින්නාහන්නඩිගේ ශනුද්‍රි ප්‍රියසාද් උපත ලබන්නේ 1997 සැප්තැම්බර් 8 ශ්‍රී ලංකා සිනමාවේ සහ රූපවාහිනියේ නිළියක් මෙන්ම නිරූපිකාවක්, නර්තන ශිල්පිනියක් සහ ගායන ශිල්පිනියක් කියන මේ හැම අතින්ම දක්ෂ චරිතයක් වෙනවා.

කාගේත් සිත් ඇදගන්නා සුරූපී පෙනුමක්ද ශානුද්රිට තිබෙනවා.

ඉතින් මේ දක්ෂ රංගන ශිල්පිනිය සමාජ මාධ්‍ය කළඹමින් ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යට එකතු කර තිබුනා