Sunday, August 14, 2022
/ - General line - 0115112241 | - [email protected]

යළිත් බුකිය අවුලවමින් යුරේනිගේ අලුත්ම ඡායාරූප පෙළක් (PHOTOS)

9866Views

 

 
 

 

 

යුරේනි නොෂිකා කියන්නේ බුකියේ නිතරම කතාබහට ලක්වන  හැමෝගෙම ආදරය දිනාගත්ත තරුණයන් පිස්සුවට්ටන ආදරණීය චරිතයක්.

කලින් කලට විවිධ විලාසිතාවලින් කරළියට එන ඇය ගැන කවුරුත් ඇහැ ගහගෙනයි ඉන්නෙ.

පසුගිය කාලය පුරාවටම යුරේනි සිය සමාජ මාධ්‍ය ජාලයන්හි විවිධ ඡායාරූප ඵලකරනු ලැබුවා.

කෙසේවෙතත් යළිත් බුකිය අවුලවමින් යුරේනි, අපූරූ ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය ගිණුමට එක් කර තිබෙනවා.