Sunday, May 29, 2022
/ - General line - 0115112241 | - [email protected]

දිවිඇති තුරා දේශපාලනයට නොඑමි : මන්ත්‍රී රත්නසේකර (PHOTOS)

13374Views

පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණපාල රත්නසේකර, සිය නිවසට ගිනි තැබීම සම්බන්ධයෙන් කණගාටුව පළ කර තම ෆේස්බුක් පිටුවේ සටහනක් තබා තිබෙනවා.

ඔහු කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් වියත්මඟ ඔස්සේ පාර්ලිමේන්තුවට තේරී පත් වූ පුද්ගලයෙක්.

ඔහු පවසන්නේ  තමන් දේශපාලනයෙන් හම්බකරගත් රුපියලක්වත් නොමැති බවත් උපකාරක පංති පැවැත්වීමෙන් උපයාගත් සියලුම දේපළ ගිනි තබා විනාශ කර ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණපාල රත්නසේකර මහතා පවසයි.

එසේම තමන් දිවි ඇතිතෙක් යළි දේශපාලනයට නොඑන බවත් ඔහු වැඩිදුරටත් සිය ෆේස්බුක් ගිණුමෙන් පවසයි.

ඔහු තම ෆේස්බුක් ගිණුමේ දමා තිබු සටහන පහතින්