හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් බත්තරමුල්ල, තලංගම, තේසත් මාවත (වැව පාර) තවත් නිවසකට විරෝධතාකරුවන් විසින් ගිනි තබා තිබෙනවා.
ඊයේ දිනයේද හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ගේ කුරුණෑගල, විල්ගොඩ ප්‍රදේශයේ පිහිටි කාර්යාලයට විරෝධතාකරුවන් විසින් පහරදී ගිනි තබා තිබෙනවා .