සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂ ද සිල්වා සිය ෆේස්බුක් ගිණුමට සටහනක් එක් කර තිබෙනවා.
ඒ ජනමතයට විරුද්ධව හැදීමට යන අලුත් පාලනයට එක් නොවන්නේ ඇයිදැයි බොහෝ දෙනෙකු ප්රශ්න කරන නිසා ෆේස්බුක් ගිණුමේ මෙම සටහන පළකර තිබෙනවා.
ඔහු එම සටහනේ දක්වා තිබුනේ මෙම අර්බුදයට ප්රධානතම හේතුවක් වන්නේ මෙරට තිබෙන ජරාජීර්ණ වූ දේශපාලන සංස්කෘතිය සහ වත්මන් ගෝඨා ආණ්ඩුවේ අමනෝඥ තීරණ සහ උද්ධච්ඡ කම බවත්
රට ගැන හිතනවාට වඩා, ආර්ථික වැඩපිළිවෙළක් සහ ප්රතිපත්තියක් ගැන හිතනවාට වඩා බලයට කෑදරකමින් බලය සහ වරප්රසාද ඩැහැගන්නා ගේම් දේශපාලනය දැන් මෙරට දේශපාලන සංස්කෘතියයි. මොවුන් තට්ටු මාරු ක්රමයට මේ බලය විවිධ සරුවපිත්තල කතා කියමින් ඩැහැගන්නවා විනා කරන දෙයක් නොමැති බවයි.
ඔහු විසින් එක් කර ඇති ෆේස්බුක් සටහ පහතින්