Sunday, May 29, 2022
/ - General line - 0115112241 | - [email protected]

විජයදාස රාජපක්ෂ රිජ්වේ රෝහලට කල පරිත්‍යාගය (PHOTOS)

1230Views

පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් ලෙස තමන්ට හිමි වැටුප් හා සියලු දිමනා මැයි මාසයේ සිට ඔක්තෝබර් මාසය දක්වා මාස 6ක කාලසිමක් සඳහා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට පරිත්‍යාග කිරීමට ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා තීරණය කර තිබේ. ඒ බව දන්වමින් ඔහු පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට ලිපයක්ද යොමුකර තිබේ.