Sunday, May 29, 2022
/ - General line - 0115112241 | - [email protected]

"අමතක කරලමු පැරණි කතා " - රනිල් සජිත්ට ලියයි

1413Views

සර්ව පාක්ෂික ආණ්ඩුව පිහිටුවීම සඳහා එක්වන ලෙසට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ආරාධනා කර සිටිනවා.

ඒ බව දන්වමින් විපක්ෂ නායකවරයා වෙත ලිපියක් යවා තිබෙන අතර එම ලිපිය පහතින්