සර්ව පාක්ෂික ආණ්ඩුව පිහිටුවීම සඳහා එක්වන ලෙසට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ආරාධනා කර සිටිනවා.
ඒ බව දන්වමින් විපක්ෂ නායකවරයා වෙත ලිපියක් යවා තිබෙන අතර එම ලිපිය පහතින්