Sunday, May 29, 2022
/ - General line - 0115112241 | - [email protected]

මඳ පවන සැඩ වී කොටුව තොරණ රාජයා මහ පොළොව සිපගනියි ( PHOTOS)

1239Views

වෙසක් පොහොය උදාවෙන්නට තවත් පැය කිහිපයක් පමණක් ඉතිරිව තිබියදී පිටකොටුවේ ඉදිකළ තොරණ කඩා වැටී තිබෙනවා.

පවතින සුළං තත්වය සහ වර්ෂාව නිසා මේ තත්වය සිදුව ඇති බවයි පැවසෙන්නේ.

කෙසේ වෙතත් පසුගිය වසර දෙකක කාලයෙදී රටේ පැවති කොරොනා තත්වය නිසාවෙන් මෙම තොරණ ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවක් හිමි වූයේ නැහැ.