එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපතිව සිට අභාවප්‍රාප්ත වූ Sheikh Khalifa bin Zayed Al Nahyan ගේ අවසන් කටයුතු සම්බන්ධ ජායාරූප කිහිපයක් අන්තර්ජාලය වෙත නිකුත් වී තිබෙනවා.
මිය යන විට ඔහු 73 වෙනි වියේ පසුවූවා.
2014 වසරේ සිට ඔහු ආඝාතයට ගොදුරුව සිටි අතර ප්‍රසිද්ධියේ දක්නට ලැබුණේ ඉතා කලාතුරකින් වීම විශේෂත්වයක්.