ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ඩෘ සයිමන්ඩ්ස් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
රිය අනතුරක් නිසා මියයනවිට ඔහුගේ වයස අවුරුදු 46 ක්.