Sunday, May 29, 2022
/ - General line - 0115112241 | - [email protected]

ක්‍රිකට් ලොව හඬවා සයිමන්ඩ්ස් නිහඬ වෙයි

7216Views

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ඩෘ සයිමන්ඩ්ස් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

රිය අනතුරක් නිසා මියයනවිට ඔහුගේ වයස අවුරුදු 46 ක්.