Monday, July 4, 2022
/ - General line - 0115112241 | - [email protected]

" සුදු අක්කලාගෙන් " අයිස්ක්‍රීම් දන්සැලක් (PHOTOS)

4986Views

 

 
 

 

 

මෙවර වෙසක් පුර පසළොස්වක පොහොය වෙනුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල විවිධ පිංකම් සංවිධානය කොට තිබුනා.

දන්සැල් ගණනාවක්ද පැවති අතර වෙනස්ම වූ ආකාරයේ දන්සැලක් මිරිස්ස ප්‍රදේශයේදී පැවතියා.

එහිදී මෙරට සංචාරයේ නිරත වන විදේශිකයින් විසින් ,මෙරට ජනතාව වෙත අයිස්ක්‍රීම් පිළිගැන්වීමක් සිදු කොට තිබුනා.

එහි ජායාරූප කිහිපයක් පහතින්.