මෙවර වෙසක් පුර පසළොස්වක පොහොය වෙනුවෙන් දිවයිනේ විවිධ ප්රදේශවල විවිධ පිංකම් සංවිධානය කොට තිබුනා.
දන්සැල් ගණනාවක්ද පැවති අතර වෙනස්ම වූ ආකාරයේ දන්සැලක් මිරිස්ස ප්රදේශයේදී පැවතියා.
එහිදී මෙරට සංචාරයේ නිරත වන විදේශිකයින් විසින් ,මෙරට ජනතාව වෙත අයිස්ක්රීම් පිළිගැන්වීමක් සිදු කොට තිබුනා.
එහි ජායාරූප කිහිපයක් පහතින්.