සිකුරාදා දිනයේදී පැවැත්වෙන අවසන් එක්දින තරඟය වෙනුවෙන් කහ පැහැති ඇඳුමක් ඇඳගෙන එන ලෙසට බොහෝ දෙනා ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටිනවා.
රටක් ලෙසට ශ්‍රී ලංකාව මුහුණ දී ඇති මෙවන් අවස්ථාවකදී මෙරටට පැමිණි ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ස්තූතිය පල කිරීමට මෙය හොඳම අවස්ථාවක් වනවා.
එමෙන්ම ඒ තුළින් ශ්‍රී ලංකාව පිළිබඳව ලෝකයටම පණිවිඩයක් ලබා දීමටද හැකි වෙනවා.