රැට්ටා හෙවත් රතිදු සේනාරත්න, ලහිරු වීරසේකර, වසන්තමුදලිගේ ඇතුළු පස්දෙනකු අද මරදාන පොලිසියට බාරවූවා.
බාර වීමෙන් පසු පොලිසිය විසින් එම පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මේ අතර අරගල කරුවන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු වන හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු නව ඇපයක් මත මුදාහැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කලා.