Monday, July 4, 2022
/ - General line - 0115112241 | - [email protected]

කන්න නැති නිසා බොන්න තියෙන ඉල්ලුමත් අඩුවෙලාලු

989Views

 

 
 

 

 

මෙරට ජනතාවගේ මත්පැන් සඳහා ඇති ඉල්ලුම 30% කින් පමණ අඩු වී ඇතැයි අනාවරණය වී තිබෙනවා.

මේ බව අනාවරණය වී ඇත්තේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේ දීය.

මෙයට හේතු වී ඇත්තේ මත්පැන් මිල වැඩිවීම සහ ජනතාවගේ ආදායම් අඩු වීම බවයි පැවසෙන්නේ.