මෙරට ජනතාවගේ මත්පැන් සඳහා ඇති ඉල්ලුම 30% කින් පමණ අඩු වී ඇතැයි අනාවරණය වී තිබෙනවා.
මේ බව අනාවරණය වී ඇත්තේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේ දීය.
මෙයට හේතු වී ඇත්තේ මත්පැන් මිල වැඩිවීම සහ ජනතාවගේ ආදායම් අඩු වීම බවයි පැවසෙන්නේ.