Monday, July 4, 2022
/ - General line - 0115112241 | - [email protected]

ඉංජිනේරුවන්ම විදුලිය කපා රටට මිලියන 300 ක් අහිමි කළ හැටි හෙලි වෙයි (VIDEO)

1225Views

 

 
 

 

 

ජුනි 09 වනදා කඩාකප්පල්කාරී විදුලිය විසන්ධි කිරීමෙන් රටට රුපියල් මිලියන 300ක පමණ පාඩුවක් සිදුවූ බව බලශක්ති පර්යේෂක ආචාර්ය විදුර රළපනාව පවසනවා. 

නෙත් එෆ් එම් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පැවසුවේ විදුලිබල පනත සම්මත කිරීමට ආණ්ඩුව ගත් තීරණයට එරෙහිව විදුලි ඉංජිනේරුවන් මෙම කඩාකප්පල්කාරී ක්‍රියාව සිදුකළ බවයි.