Monday, July 4, 2022
/ - General line - 0115112241 | - [email protected]

මුතුන් මිත්තන්ගේ කාලය නැවත සිහි කරවමින් සෑම ගෙයක්ම තිඹිරිගෙයක් වන ලකුණු ?

2543Views

 

 
 

 

 

පවතින බරපතල ඉන්ධන අර්බුදය හමුවේ ගැබිණි මව්වරුන් රෝහල්ගත කළ නොහැකි අවස්ථාවල නිවසේදීම දරු ප්‍රසූතිය සිදුවිය හැකි බැවින් අවශ්‍ය සූදානමින් පසුවන ලෙස රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමය සිය සාමාජිකයන් දැනුවත් කර තිබෙනවා.

එහි සභාපතිනි දේවිකා කොඩිතුවක්කු මහත්මිය සදහන් කරේ  පවතින වාතාවරණය යටතේ ප්‍රවාහන දුෂ්කරතා පවතින බැවින් ඕනෑම අවස්ථාවක දරු ප්‍රසූතියක් සඳහා මුහුණ දෙන මවකට පහසුකම් සැපයීමට තම නිලධාරිනියන් සූදානම් කරන බවයි.