Monday, July 4, 2022
/ - General line - 0115112241 | - [email protected]

"අද අමුතුම රැයකි - තෙල් මිල වැඩිවෙන හැඩකි " තවත් සහන ඉදිරියට !

2788Views

 

 
 

 

 

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල යළිත් වැඩි කිරීමේ සූදානමක් පවතින බව ඇතැම් වෙබ් අඩවි වාර්තා කර සිටිනවා.

නමුත් මේ වන විට රටේ ඉන්ධන නොමැති අතර ඉන්ධන නැවක් යළි මෙරටට ලඟා වනුයේ හෙට දිනයේදී යි.

පෙට්‍රල් ,ඩීසල් සහ භූමිතෙල් යන තුන් වර්ගයේම මිල ඉහළ දමනු ඇති බවයි වාර්තා වන්නේ.