පුතෙකු විසින් වයස අවුරුදු 86ක් වන සිය මව නාවල ප්‍රදේශයේ බස් නැවතුම්පොළක් අසලට ගෙනවිත් දමා ගිය පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා වෙනවා.
අතරමං ව සිටින එම මව බදුල්ලේ සිට පැමිණ ඇති බවයි පැවසෙන්නේ
ඒ පිළිබදව සමාජ මාධ්‍ය තුල පළවූ සටහන පහතින්