Monday, July 4, 2022
/ - General line - 0115112241 | - [email protected]

ඔහොම ඉන්න අම්මේ.. මං ඉක්මනින් එන්නම් කියා වැදූ මව මහ පාරේ අතරමං කොට පලා ගිය නරුම පුතෙක්

2986Views

 

 
 

 

 

පුතෙකු විසින් වයස අවුරුදු 86ක් වන සිය මව නාවල ප්‍රදේශයේ බස් නැවතුම්පොළක් අසලට ගෙනවිත් දමා ගිය පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා වෙනවා.

අතරමං ව සිටින එම මව බදුල්ලේ සිට පැමිණ ඇති බවයි පැවසෙන්නේ 

ඒ පිළිබදව සමාජ මාධ්‍ය තුල පළවූ සටහන පහතින්