Sunday, August 14, 2022
/ - General line - 0115112241 | - [email protected]

පිට රටවල සැප අරගති මැති ඇමතිගෙ දරුවෝ - වීදි එළියේ පොත් පෙරලති කැළණි පුරේ විරුවෝ

1173Views

 

 
 

 

 

කැලණි විශ්ව විද්‍යාලයේ  එකදු කියවීම්  ශාලාවකට හෝ විදුලිය ලබා දීමට අපොහොසත් වීම නිසාවෙන්  එහි සිටින සිසුහු මහත් අපහසුතාවයකට පත්ව ඇති බව නෙත් ගොසිප් වෙත වාර්තා වෙනවා.

එහි දෙවැනි වසරේ ඉගෙනුම ලබන සිසුන් කීප දෙනෙකු පාඩම් කිරීමට  විශ්ව විද්‍යාල පරිශ්‍රය තුළ විදුලිය නොමැති වීම නිසා විදි 
 ලාම්පුවක් අසල පාඩම් කරන ඡායාරූපයක්  ඊයේ දිනයේ දී සමාජ මාධ්‍ය වෙත  නිකුත් වී තිබුණා. 


එහෙත්  මෙම  දරුවන්  මුහුණ දෙන මෙම ගැටළුව පිළිබඳව තවමත් කිසිදු බලධාරියෙකුගේ  අවධානය යොමුවී නැහැ.