Sunday, August 14, 2022
/ - General line - 0115112241 | - [email protected]

රුසියාව යැවූ මිසයිලය භුමරංගයක් වී රුසියන් හමුදාව සොයා ආ හැටි (VIDEO)

5829Views

 

 
 

 

 

රුසියාව විසින් එල්ල කල ගුවන් ආරක්ෂක මිසයිලයක් මද දුරක්  ගොස් නැවත ආපසු හැරී  එය දියත් කළ ස්ථානයටම පතිතවී  පුපුරා යන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුල පලවී තිබෙනවා.

මෙම මිසයිලය Luhansk කලාපයට දියත් කර ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 

වෙතත්  මෙම  සිදුවීම  පිළිබඳව මෙතෙක්  නිල වාර්තාවක් නිකුත් කර නොමැත.