Sunday, August 14, 2022
/ - General line - 0115112241 | - [email protected]

වාහනය දාලා යන්නේ බලාගෙනයි : ජාවාරමක් පිලිබඳ තොරතුරු හෙළිවෙයි

2556Views

 

 
 

 

 

නතර කර තිබෙන වාහන වලින් ඉන්ධන සොරකම් කරන ජාවාරමක් පිළිබදව තොරතුරු  අනාවරණය වී තිබෙනවා.

පාර අයිනේ සහ වෙනත් ජනශුන්‍ය ප්‍රදේශවල නවතා ඇති වාහන වලින් තෙල් ඉවතට ගෙන සොරකම් කරන මෙම ජාවාරමට මුහුණ දුන් කිහිප දෙනෙකුම ඒ බව සිය සමාජ මාධ්‍ය ගිණුම් තුල සටහන් කර තිබුනා.

ඉන් එක සටහනක් පහතින් 

 

කෙසේ වෙතත් රටේ සියළු ජනතාව දැඩි අසරණ තත්වයකට පත්ව ඇති මෙවන් අවස්ථාවකදී සිදු කරන මෙවැනි ක්‍රියාවන් නිසා තවදුරටත් පිඩා විදින්නේ ජනතාව මිස පාලකයින් නොවන බව වටහාගත යුතු වෙනවා.