2022 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල, එංගලන්තයේ බර්මින්හැම් නුවරදී අද ආරම්භ වුණා. ඒ, අති උත්කර්ශවත් සහ සැණකෙළි සිරි නැංවූ සමාරම්භක උත්සවයක්ද සමඟයි.
තරඟ ආරම්භක අද දිනයේ ගෘහස්ථ ක්‍රීඩා ඉසව් රැසක් මෙන්ම දිගු කාලයකට පසු නැවත පන්දුවාර විස්සයි 20 කාන්තා ක්‍රිකට් තරඟද ඒ අතරට අයත්.
රටවල් 8 ක කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන් සහභාගී වන අතර මෙවර තරඟාවලියට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමද සහභාගී වනවා.
මෙවර බර්මින්හැම් හි ක්‍රීඩා කරන කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගෙන් ලස්සනම ක්‍රීඩිකාවන් පස් දෙනෙකුව නම් කර තිබෙනවා.
දකුණු අප්‍රිකානු තුන් ඉරියව් ක්‍රීඩිකාව Sune Luus
පකිස්තාන වේග පන්දු යවන්නිය Kainat Imtiaz
එංගලන්ත ආරම්භක පිතිකාරිනිය Danny Wyatt
ලොව බිහිවූ විශිෂ්ටතම තුන් ඉරියව් ක්‍රීඩිකාව වන ඔස්ට්‍රේලියාවේ Ellyse Perry
ඉන්දියානු වමත් ආරම්භක පිතිකරු Smriti Mandhana