ගාලුමුවදොර රැඳී සිටින "ගෝඨා ගෝ ගම" අරගලකරුවන්ට අගොස්තු 5වන දින ප.ව.5.00 ට පෙර ඉවත්ව යා යුතු බවට පොලිසියෙන් දැනුම් දීමක් සිදු කර තිබෙනවා.
මේ සම්බන්ධව පොලිසිය නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා.