Sunday, August 14, 2022
/ - General line - 0115112241 | - [email protected]

පස්වෙනිදා හවස පහ වන විට " ගෝඨා ගෝ ගම " ඉවත් කරයි ?

1096Views

 

 
 

 

 

ගාලුමුවදොර රැඳී සිටින "ගෝඨා ගෝ ගම" අරගලකරුවන්ට අගොස්තු 5වන දින ප.ව.5.00 ට පෙර ඉවත්ව යා යුතු බවට පොලිසියෙන් දැනුම් දීමක් සිදු කර තිබෙනවා. 

මේ සම්බන්ධව පොලිසිය නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා.