Sunday, August 14, 2022
/ - General line - 0115112241 | - [email protected]

කොවිඩ් කියා වැඩි කල බස් ගාස්තුව දැන් අඩු කරමුද ? මගින්ගෙන් යෝජනාවක්

454Views

 

 
 

 

 

පසුගිය කොවිඩ් කාලයේ දී පුද්ගලික බස් රථවල බස් ගාස්තු ඉහළ නැංවූ අතර ඒ සඳහා හේතු වශයෙන් බස් රථ හිමියන් කියා සිටියේ ආසන සංඛ්‍යාවට පමණක් මගින් ගෙන යන බැවින් තමන්ට දැරීමට සිදුවන පාඩුව වෙනුවෙන් බස් ගාස්තු වැඩි කල යුතු බවයි.

එහෙත් මේ වන විට අදාල ආසන සංඛ්‍යාවට පමණක් මගීන් ගෙන යාමක් සිදු නොවන නමුත් එලෙස වැඩිකල බස් ගාස්තුව තවමත් ක්‍රියාත්මක වෙනවා.

කිසිඳු බස් රථ හිමියන්ගේ සංගමයක්ද ඒ පිළිබඳව අවධානයක් යොමු නොකිරීමද විශේෂත්වයක්.