පසුගිය කොවිඩ් කාලයේ දී පුද්ගලික බස් රථවල බස් ගාස්තු ඉහළ නැංවූ අතර ඒ සඳහා හේතු වශයෙන් බස් රථ හිමියන් කියා සිටියේ ආසන සංඛ්‍යාවට පමණක් මගින් ගෙන යන බැවින් තමන්ට දැරීමට සිදුවන පාඩුව වෙනුවෙන් බස් ගාස්තු වැඩි කල යුතු බවයි.
එහෙත් මේ වන විට අදාල ආසන සංඛ්‍යාවට පමණක් මගීන් ගෙන යාමක් සිදු නොවන නමුත් එලෙස වැඩිකල බස් ගාස්තුව තවමත් ක්‍රියාත්මක වෙනවා.
කිසිඳු බස් රථ හිමියන්ගේ සංගමයක්ද ඒ පිළිබඳව අවධානයක් යොමු නොකිරීමද විශේෂත්වයක්.