Sunday, August 14, 2022
/ - General line - 0115112241 | - [email protected]

බතල කාලා පොල් අතු මඩුවේ ප්‍රැක්ටිස් කරලා ලංකාවට ලෝකඩ පදක්කමක් ගෙනා නෙත්මිගේ සංවේදී කතාව (VIDEO)

3684Views

මෙරට ක්‍රීඩා ඉතිහාසයේ ප්‍රථම වතාවට පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියකදී මල්ලවපොර තරඟයෙන් පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් වුනා.

ඒ දහ අට හැවිරිදි නෙත්මි අහිංසා දියණිය ලබාගත් ලෝකඩ පදක්කමත් සමඟයි.

එහෙත් ඇය එම ඉලක්කය වෙත පැමිණියේ  අවම පහසුකම් යටතේ පුහුණුවීම් හදාරමිනි.

සිය අරමුණ වෙත ආ ඇය පිළිබඳව නිර්මාණය වූ වීඩියෝව පහතින් නැරඹිය හැකියි.