Monday, October 3, 2022
/ - General line - 0115112241 | - [email protected]

පාර්ලිමේන්තු ඉඩමේ ගංජා වවන්නැයි යෝජනාවක් ! මන්ත්‍රීවරු අඩි පාරෙන් හඳට යන්න හදන හැඩක් ?

307Views

 

 
 

 

 

පාර්ලිමේන්තුව සතු භාවිතයට නොගැනෙන ඉඩම් භූමියේ  ආදර්ශ ගංජා වගාවක් ආරම්භ කරන ලෙසට පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා යෝජනා කරනවා.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්.

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ  කියා සිටියේ ගංජා වගාව නිත්‍යානුකූල  කොට එමඟින් මෙරටට විදේශ විනිමය ලබා ගත හැකි බවයි.

ඊට පිළිතුරු දෙමින් හර්ෂ ද සිල්වා මන්ත්‍රිවරයා කියා සිටියේ ගංජා අපනයනය කොට දියුණු වූ ලොව කිසිදු රටක් නොමැති බවයි.