Monday, October 3, 2022
/ - General line - 0115112241 | - [email protected]

" සයුරිගේ සිහිනය " මල්ඵල ගැන්වුන හැටි

391Views

 

 
 

 

 

කොළඹ ගෝතමී විද්‍යාලයේ ඉගෙනුම ලබන බි.ජි. එෂානි ශ්‍රී සයුරංගි ගුණවර්ධන ශිෂ්‍යාව විසින් රචිත "සයුරිගේ සිහිනය" නම් නවකතා පොතේ මුල්ම පොත අද නෙත් රේඩියෝව වෙත පරිත්‍යාග කරනු ලැබුවා.

ඒ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පවත්වනු ලබන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දී.

එහි ඡායාරූප කිහිපයක් පහතින්