Monday, October 3, 2022
/ - General line - 0115112241 | - [email protected]

මන්ත්‍රී මහින්දානන්දව අනෙක් මන්ත්‍රීවරු ගණන් නොගනී ? හිත රිද්දාගත් අලුත්ගමගේ ගෝරියකටත් පැටලේ

3293Views

 

 
 

 

 

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ සහ රෝහිත අබේගුණවර්ධන අතර බහින්බස් වීමක් සිදුව තිබෙනවා.

ඒ තමන් විසින් ඉදිරිපත් කළ පක්ෂ ප්‍රතිසංවිධානයට අදාළ ලියවිල්ලකට පක්ෂ ප්‍රධානීන්ගෙන් අවධානයක් නොලැබීම හේතුවෙන් මහින්දානන්ද අලුත්ගමගේ විසින් කල චෝදනාවක් නිසාවෙන් බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධව නෙත් news සැකසූ විශේෂ වීඩියෝව පහතින්.