Monday, October 3, 2022
/ - General line - 0115112241 | - [email protected]

වැටුනු රට ගොඩ ගන්න එන මැති ඇමතිවරු මෙන්න

2741Views

 

 
 

 

 

දේශපාලන පක්ෂවල නියෝජිතයින්ගෙන් සමන්විත වන ජාතික සභාව සඳහා මන්ත්‍රීවරු නම් කර තිබෙනවා.

එම ලැයිස්තුව පහතින්.

  1. ඩග්ලස් දේවානන්ද
  2. නසීර් අහමඩ්
  3. ටිරාන් අලස්
  4. සිසිර ජයකොඩි
  5. සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්
  6. ජොන්ස්ටන් ප්‍රනාන්දු
  7. රවුෆ් හකීම්
  8. පවිත්‍රාදේවී වන්නිආරච්චි
  9. වජිර අබේවර්ධන
  10. ඒ.එල්.එම්. අතාවුල්ලා
  11. මහාචාර්ය තිස්ස විතාරණ
  12. රිෂාද් බදියුදීන්
  13. විමල් වීරවංශ
  14. වාසුදේව නානායක්කාර
  15. පලනි දිගම්බරම්
  16. මනෝ ගනේෂන්
  17. උදය ගම්මන්පිල
  18. රෝහිත අබේගුණවර්ධන
  19. නාමල් රාජපක්ෂ
  20. ජීවන් තොණ්ඩමන්
  21. ජී.ජී. පොන්නම්බලම්
  22. පූජ්‍ය අතුරලියේ රතන හිමි
  23. අසංක නවරත්න
  24. අලි සබ්රි
  25. සී.වී. විග්නේෂ්වරම්
  26. වීරසුමන වීරසිංහ
  27. සාගර කාරියවසම්