Thursday, October 1, 2020
/ - General line - 0115112241 | - [email protected]

සාවුන්ටත් ආදරේ කරන සිංහ කොටි පැටි මිතුරෝ..! ලොවම කළඹන පුවතක් වෙයි (PHOTOS)

1553Views

මේ ලෝකේ අපි දන්න යාළු මිතුරුකම් වගේම සතුරුකමුත් තියෙනව.

සාමාන්‍යයෙන් සිංහයෝ සහ කොටියන් අතරත් කිසිදු මිතුරුකමක් නැහැ. හැබැයි මේ ඡායාරූප පෙල ඒ කතාව බොරු කරනව. මේ ජපානයේ සත්වෝද්‍යානයකට අලුතින් ගෙනාපු සිංහ සහ කොටි පැටව් දෙදෙනෙක්. දෙන්න හරිම යාළුයි. ඒ විතරක් නෙවෙයි මේ දෙන්නට තියෙන්නෙ පුදුම දාංගලයක්.

ඉපැරණි සතුරන් වන මේ දෙන්න යාළුයි විතරක් නෙවෙයි, සිංහයන් කොටියන් දකිද්දි පණ කඩාගෙන දුවන අහිංසක සාවුනුත් මේ දෙන්නගෙ යාළුවො.

CCubs www.nethnews.lk 00001 CCubs www.nethnews.lk 00002 CCubs www.nethnews.lk 00003 CCubs www.nethnews.lk 00004 CCubs www.nethnews.lk 00005 CCubs www.nethnews.lk 00006 CCubs www.nethnews.lk 00007 CCubs www.nethnews.lk 00008 CCubs www.nethnews.lk 00009 CCubs www.nethnews.lk 00010 CCubs www.nethnews.lk 00011 CCubs www.nethnews.lk 00012 CCubs www.nethnews.lk 00013