Wednesday, January 29, 2020 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

කොටි පැරදූ සත්‍යකතාව පොතක ලියා ගෙදර යන “නන්දිකඩාල් මහ විරුවා“

1190Views

එල්.ටී.ටී.ඊ නායක වේලුපිල්ලේ ප්‍ර‍භාකරන් නන්දිකඩාල්හිදි මරා දමා දශක තුනක් පමණ මෙරට මර බියෙන් ඇලලී තිබූ ඒ සමය අවසන්කළ 53වැනි බලසේනාවට නායකත්වය දුන් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා අද (05) විශ්‍රාම ගැනීමට නියමිතය.

තම අත්දැකීම් අලලා රණමග ඔස්සේ නන්දිකඩාල් නමින් ග්‍ර‍න්ථයක්ද සම්පාදනය කොට ඇති ගුණරත්න මහතා “කොටි පැරදවීමේ සත්‍ය කතාව“ ලෙස එය හඳුන්වා දී තිබේ. Road to Nandikadal ලෙස එය ඉංග්‍රීසි බසින්ද පලවේ.

01