Wednesday, January 29, 2020 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

දවල් මිගෙල් රෑ දනියෙල් – දුමට විරුද්ධව ඇඳුම් ඇඳන් ගංජා ගහන ජනපති දූ

1094Views

අමෙරිකානු ජනාධිපති බරක් ඔබාමාගේ දියණියක වන Malia Obama දුම් පානයට විරෝධය පලකරමින් “Smoking kills” ලෙසින් පිංතාරු කරන ලද ටී ෂර්ටයකින් සැරසී ෆිලඩෙල්පියාහි පැවති සංගීත සැනකෙළියකට ගිය ඉරිදා සහභාගීවී තිබෙනවා.

ඇය එලෙසින් දුම්පානයට එරෙහි ක්‍රියාකාරිණියක් ලෙස පෙනී සිටින්නට උත්සාහ කළද, සති කිහිපයකට පෙර ඇය හොරෙන් මෙන් දුම්පානය කරන දසුනක් කැමරාවක සටහන්ව තිබෙනවා. ඇය එතැනදී පානය කරන්නේ ගංජා බවටද ඇතැමුන් පවසා තිබෙනවා.

01 04

ඩේලි මේල් ඇසුරෙනි