Wednesday, January 29, 2020 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

ශ්‍රීලනිප 65වැනි සංවස්තරයේදී හොඳටම අඬපු ඇමති..!

1078Views

කුරුණෑගල මාළිගාපිටිය ක්‍රීඩාංගනයේ ඊයේ (04) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65වැනි සංවස්තරයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ කතාව අසාගෙන සිටි ඇතැම් ඇමතිවරු හොරෙන් කඳුළු සැලූ බව, බස්නාහිර පළාත් ප්‍ර‍ධාන අමාත්‍ය ඉසුර දේවප්‍ර‍ිය මහතා පවසනවා.

“කීප දෙනෙක් මං දැක්ක ඇඬුව. දයාසිරි ඇමතිතුමා මා එක්ක තරහ වෙන එකක් නැහැ. මම පිටිපස්සෙන් ඈංගල් එකේ හිටියේ. මං දැක්ක එතුම ටික වෙලාවක් උඩ බලාගෙන හිටිය කාටත් හොරෙන් කඳුළු පිහදැම්ම. කීප දෙනෙකුට ඇඬුන. දයාසිරි ඇමතිතුමාට හොඳටම ඇඬුන.“