Thursday, October 1, 2020
/ - General line - 0115112241 | - [email protected]

70ට ඇප් එකක්

1311Views

එක්සත් ජාතික පක්ෂයේ 70වන සංවත්සරය සැප්තැම්බර් 10වන දිනට යෙදී තිබෙනවා.

මේ නිමිත්තෙන් ඔවුන් කැම්බල් පිටියේදී රැළියක් පැවැත්වීමට නියමිතයි.

සිය සංවත්සරය වෙනුවෙන් ෆේස්බුක් ඇප් එකක් ද ඔවුන් හඳුන්වා දී ඇති අතර එය මේවන විට ෆේස්බුක් ඔස්සේ දැක ගැනීමට හැකිවනවා.

ඒ සඳහා පහත ලින්ක් එක ඔස්සේ ගමන් කළ හැකියි.

https://pics.iconlk.com/unp70th/