Wednesday, January 29, 2020 | / - 0770586666 | - nethgossip.lk@gmail.com

පුටින් බුදු රුවක් අතේ තබාගෙන සිටිනා කතාවේ ඇත්ත මෙන්න (PHOTOS)

1086Views

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් බුදුන් වහන්සේගේ රුව සහිත පුවරුවක් අතෙහි තබාගෙන සිටිනා ඡායාරූපයක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍ර‍චාරය වනවා. මෙවැනි ඡායාරූප වරින්වර සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සමාජගත කරමින් ලොව බලවතුන් බුදු දහම වැළඳගෙන ඇති බව පෙන්වන්ට උත්සාහ ගන්නා පිරිස් බුදු දහම සම්බන්ධයෙන් ව්‍යාජ කරුණු පෙන්වීමට උත්සාහ ගන්නා පිරිස් බව පෙනී යනවා.

එවැනි ඡායාරූප දකිනා බෞද්ධ ජනතාව ඒ ගැන කිසිදු වග විභාගයකින් තොරව ඒවා ප්‍ර‍චාරය කිරීමෙන් අනතුරුව සත්‍ය ඡායාරූප හෙළිදරව් වීම නිසා, ඇතැම් පිරිස් බොදු ජනතාව දෙස අවඥා සහගත බලනු දක්නට ලැබෙනවා. එබැවින් මෙවැනි ඡායාරූප ප්‍ර‍චාරය කිරීමට පෙර සත්‍ය අසත්‍යතාව සැකහැර දැනගෙන ප්‍ර‍චාරය කිරීම වටී.

01 02

සැබෑ ඡායරූපය

03