මීගහතැන්න ප්රාථමික පාසැලට ළමුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් මවුවරුන් 09 දෙනෙකු ඊයේ(05)අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.
එම මවුවරුන් හෙට දිනයේ හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතයි.
එම මවුවරුන් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූ අවස්ථාවේ හඬා වැටුනු දැරියකගේ වීඩියෝවක් පහතින් දැක්වෙනවා.