Sunday, July 5, 2020
/ - Advertising - 0773953664 | General line - 0115112241 | - [email protected]

සොයා ගියේ පාසැලක්..ලැබුණේ අම්මාට සිපිරි ගෙයක් – අම්මා ඉල්ලා උසාවි බිම කඳුළින් තෙමූ දියණිය (VIDEO)

1691Views

මීගහතැන්න ප්‍රාථමික පාසැලට ළමුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් මවුවරුන් 09 දෙනෙකු ඊයේ(05)අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.

එම මවුවරුන් හෙට දිනයේ හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතයි.

එම මවුවරුන් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූ අවස්ථාවේ හඬා වැටුනු දැරියකගේ වීඩියෝවක් පහතින් දැක්වෙනවා.