ඔළුවෙන් හිටගෙන කිරි දෙන අම්මා (VIDEO)

0
1934

වයස අවුරුද්දක් පමණ වන තම දියණියද සමග යෝගා ව්‍යායාම කරනා මවක්, ඔළුවෙන් හිටගෙන සිටියදී කුඩා දියණිය මව් කිරි බොන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ජනප්‍රිය වෙමින් පවතිනවා. ඒ සම්බන්ධයෙන් විදෙස් වෙබ් අඩවි ප්‍ර‍වෘත්තිද පලකොට තිබෙනවා.

මේ දර්ශනය දකින තැනැත්තකු එම අවස්ථාව වීඩියෝ කරන අතර කුඩා දරුවා ඒ බව අත දිගු කරමින් පෙන්වන අයුරුද දක්නට ලැබෙනවා. කෙසේ වෙතත් මෙම දසුන

01 02 03 04 05 06

LEAVE A REPLY