විමල් රිමාන්ඩ් කරද්දි ඥාති දියණිය පොලීසියට දොස්මුර තබමින් FCIDය දෙවනත් කළ හැටි (VIDEO)

0
25734

අත්අඩංගුවට ගැනුනු ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ අනුව ඔහුව ජනවාරි මස 24 වැනිදා දක්වා එළෙස බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කෙරුණේ.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න විසින් අදාළ නියෝගය නිකුත් කළා.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත්තේ අද පස්වරුවේයි.එ් රජයේ වාහන අවභාවිත කිරීමේ චෝදනාව යටතේයි.

එහිදී එම ස්ථානයට පැමිණි සිටි විමල් වීරවංශගේ ඥාති දියණිය හඬා වැලපුනේ මෙලසිනි.

Comments

comments