විමල්ට පසු අත්අඩංගුවට ගන්නා පුද්ගලයා මෙන්න (VIDEO)

0
9140

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ ඊයේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ රජයේ වාහන අවභාවිතය කිරීමේ චෝදනාව අනුවයි.

විමල් විරවංශ අමාත්‍යවරයාට පසුව අත්අඩංගුවට ගන්නේ කවුද යන්න පිළිබඳව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සිය අදහස් පළ කර තිබෙනවා.

එම වීඩියෝව පහතින් දැක්වෙනවා.

Comments

comments