පුතයි ලේලියයි එකතු වී 92 හැවිරිදි මව වසරක ගණනක් කූඩුවක දමා සිරකරගෙන ඉඳලා (PHOTOS)

0
5125

පුතු සහා ලේලිය විසින් 92 හැවිරිදි මවක් වසර ගණනක් පුරාවට කූඩුවක දමා සිරකරගෙන සිටි පුවතක් චීනයෙන් වාර්තාවේ.

පසුව එරට ආරක්ෂක අංශ තොරතුරු වාර්තාවීමත් සමග මෙම යුවළ අත්අඩංගුවට ගෙන ඇති අතර 92 හැවිරිදි මව රෝහල් ගත කිරීමට කටයුතු කොට ඇත.

නිසිලෙස ආහාරපාන හා සනීපාරක්ෂක පහසුකම් නොලැබීම නිසා ඇගේ සෞඛ්‍ය තත්වය අයහපත් තත්වයක පසුවන බවද විදෙස් වාර්තා සඳහන් කරයි.

සිය මාපියන් කූඩුවල දමා කෘර අන්දමින් සැලකූ දරුවන් පිළිබඳ පුවත් පසුගිය කාලය පුරා ලංකාවෙන්ද වාර්තා විය.

3C0B3CAC00000578-0-image-a-1_1484129644145 3C0B3CB100000578-0-image-a-3_1484129653303 3C0B3CBA00000578-4108936-image-a-5_1484131586812 3C0B3CC600000578-0-image-a-2_1484129648890

 

Comments

comments