උසේන් බෝල්ට් කෙල්ලෝ එක්ක නැටුව පිස්සුව මෙන්න (PHOTOS)

0
32012

ලෝකේ ඉන්න වේගවත්ම මිනිසා ලෙස හඳුන්වන්නේ Usain Bolt.

මොකද ඔහුව පරද්දන්න පුලුවන් ජගතෙක් තාම හොයාගෙන නැහැ.

බෝල්ට් Trinidad Carnival එකේදී ලොකු පිස්සුවක් නටලා තියෙනවා. කෙල්ලෝ එක්ක එක එක ඉරියව් වලින් අමුතු විදියට නටලා. මේ නැටිල්ලේ ඡායාරූප අන්තර්ජාලයේ වේගයෙන් ප්‍රසිද්ධ වෙනවා.

ගොඩක් අය කියන්නේ ක්‍රීඩාකයෙක් මේ විදියට ප්‍රසිද්ධියේ අශෝභන ලෙස හැසිරෙන එක වැරදියි කියලා. ඇත්තටම ඡායාරූප දැක්කම අපිටත් එහෙම හිතුනා.

බලන්න බෝල්ට් Trinidad Carnival වල නැටුව පිස්සුව කොහොමද කියලා පහතින්.

usain-bolt-grinding-carnival-1-241x400

usain-bolt-grinding-carnival-3-210x400

usain-bolt-grinding-carnival-4-278x400

usain-bolt-grinding-carnival-5-313x400

usain-bolt-grinding-carnival-6-305x400

usain-bolt-grinding-carnival-paint-1-460x400

usain-bolt-grinding-carnival-paint-2-391x400

usain-bolt-grinding-carnival-paint-3-301x400

usain-bolt-grinding-carnival-paint-4-520x335

usain-bolt-grinding-carnival-paint-5-266x400

Comments

comments