අඩි 330ක් විශාල වූ අද්භූත රුවක් ඉහළ අහසේ – සාපයක් යැයි සැකයක් (PHOTOS/VIDEO)

0
31431

හැරී පෝටර් චිත්‍රපට මාලාවෙ සිටි භූත ආරක්ෂකයන්ට සමාන රුවක් ඇති අද්භූත රූපයක් සැම්බියාවේ ඉහළ අහසේ දැකගන්නට ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම අද්භූත රූපය මීටර් 100 කට වඩා වැඩි වන අතර, අඩි 330ක් තරම් විශාල වූ බවයි මේ සිද්ධිය දුටු අය කියලා තියෙන්නේ.

ඔවුන් මෙය සාපයක් වශයෙන් දක්වන අතර දැනටමත් මෙම ප්‍රදේශය අත්හැර දමා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

3DEA783600000578-0-image-a-33_1488636121142

3DEA784200000578-0-image-m-32_1488636082579

Comments

comments