හැමෝම කතා වුණු විශාකා – මියුසියස් බිග් මැච් එකේ ඡායාරූප ඵකතුව

0
8954

කොළඹ විශාකා විද්‍යාලය සහ මියුසියස් විද්‍යාලය අතර පැවති බිග් මැච් තරගාවලිය ජය ගැනීමට කොලඹ විශාකා විද්‍යාලය ඊයේ සමත් වුණා.

පළමු වරට පැවැති පන්දුවාර 20 ක්‍රිකට් තරගය ලකුණු 144 කින් ජයක් ලබා ගනිමින් තමයි විශාකාවියන් තරගාවලිය ජයග්‍රහණය කළේ.

තර්ස්ටන් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් විශාඛා විද්‍යාලය පන්දුවාර 20 තුළ කිසිවෙකු නොදැවී ලකුණු 224 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මියුසියස් ක්‍රීඩිකාවන්ට පන්දුවාර 18 යි පන්දු 4 කදී සියල්ලන් දැවී ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 80 ක් පමණයි.

තරගයේ ඡායාරූප පහතින් බලන්න

sos40

sos2

sos9

sos10

sos11

sos12

sos13

sos18

sos19

sos23

sos24

sos25

sos26

sos28

sos29

sos30

sos31

sos32

sos33

sos35

sos36

sos37

sos38

sos39

sos40

Comments

comments