අමුතුම විදියකට හෝලි සමරපු බොලිවුඩයේ සරාගී නිළිය (PHOTOS/VIDEO)

0
14249

පූනම් පාන්ඩේ 1991 මාර්තු 11 උපත ලැබූ සරාගී යුවතියක් මෙන්ම ලොකයේම කතාබහට ලක්වෙන්නේ ඇගේ සරාගී රංගනය නිසායි.

තවමත් 26 වන වියේ පසුවන පූනම් ගැන පැතිරිලා යන අලුත්ම ආරංචිය තමයි ඇගේ අලුත්ම 2017 වසරේ හෝලී වීඩියෝව.

ඇය හැමපාරම හෝලි උත්සවය සමරන්නේ වෙනස්ම විදිහකට.

ඉතිං මෙවරත් ඇය හෝලි උත්සවය වෙනුවෙන් වීඩීයෝවක් අන්තර්ජාලයට එක්කර තිබෙනවා.

එම වීඩියෝවේ ඇය පෙනී සිටින්නේ අඩනිරුවතිනුයි.

ඉතිං ඒ වීඩියෝව ගැන ඉන්දියාවේ වෙබ් අඩවිවල ඉක්මනින් පැතිරුණා.

එම වීඩියෝව සහ ඡායාරූප බලන්න.

1-7 2-19 3-17 4-13 5-9 7-7

9-6

Comments

comments