Highway එකෙන් කොළඹ ආපු… හැමදාම ඔෆිස් යන වාසනාවන්ත පැටව් (PHOTOS)

0
15019

මෝටර් රථයක අමතර රෝදයේ කූඩුවක උපන් කුඩා ලේන් පැටව් දෙදෙනෙකු පිළිබඳ ඡායාරූප කිහිපයක් ෆේස්බුක් ඔස්සේ ප්‍ර‍චාරය වනවා. සුමිත් රාජපක්ෂ විසින් The Art Gallery ෆේස්බුක් සමාජය වෙත මෙම ඡායාරූප එක්කර තිබෙන්නේ මෙවැනි සටහනක්ද සමගිනි.

“ස්පෙයාර් වීල් එකේ හැංගිලා හිටිය ඩබල, හයිවේ එකෙන් කොළඹ ඇවිත් , ගිනි අව්වේ දවසම ඉඳලා, මහ වැස්සේ ආයෙත් කටුනායක ගිහින්, ඊයේ රෑ 11.30 තමයි අඳෝනාව ඇහිලා එළියට ගත්තේ, කිරි පොවලා නිදි කරවලා,,,

උදේ ඔෆිස් අරන් ආවා කරන්න දෙයක් නැති නිසා, කිරි බීලා අතෙන් බහින්නේ නෑ, හවස ආයෙත් ගෙදර යනවා, පුදුම වාසනාවන්ත පැටව් දෙන්නෙක්“

01 02 03

Comments

comments